මිනු/හුණුමුල්ල මහා විද්‍යාලය

WhatsAppImage2024-08-01at131137.jpeg
WhatsAppImage2024-08-01at131137.jpeg
previous arrow
next arrow

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

Readmore
Readless

මධ්‍යම පළාතේ මහනුවර මනරම් කදුකරයේ සොභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. 13න් වසරක අඛණ්ඩ අධ්‍යාපන ව්‍යාපෘතිය යටතේ ආරම්භ කළ වෘත්තිය අධ්‍යාපන අංශයක් ද අප පාසල තුල ක්‍රියාත්මක වේ. මෙම අංශය කලාපයේ ප්‍රථමයෙන් ආරම්භ කල පාසල් කිහිපය අතර අප පාසලද ඇතුලත් වේ.

ගුණ නැණින් පිරිපුන් අභීත දරුවෙක්

දැක්ම

සහ

මෙහෙවර

දැනුම ,ආකල්ප, සුහුරු කුසලතා වලින් යුතු මානව සංවේදී , නිර්මාණශීලී නිවහල් දූ පුතුන් තැනීම අපගේ මෙහෙවර වේ.

දැක්ම

සහ

මෙහෙවර

ගුණ නැණින් පිරිපුන් අභීත දරුවෙක්

දැනුම ,ආකල්ප, සුහුරු කුසලතා වලින් යුතු මානව සංවේදී , නිර්මාණශීලී නිවහල් දූ පුතුන් තැනීම අපගේ මෙහෙවර වේ.

ශිෂ්‍යත්වය සමත් අපේ හපන්නු

සිසුන්

ගුරුවරුන්

සේවා කාලය - වසර

පන්ති කාමර

මිනු/හුණුමුල්ල මහා විද්‍යාලය