මිනු/හුණුමුල්ල මහා විද්‍යාලය

ශිෂ්‍යත්වය සමත් අපේ හපන්නු

22339593_1888916204459171_4897720358762780784_o.jpg
22339593_1888916204459171_4897720358762780784_o.jpg

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

බී.එස් ලියනගේ

සොදුරු තක්සලාවක් කරා පිය නගන විදුපියස තුළ දරුවන්ගේ විනය ඉතාමත් ඉහළ මට්ටමකින් පවත්වා ගැනීම මාගේ උත්සාහයයි. පාසලක් සාර්ථකත්වය කරා ගෙන යාම විනයවත් දරු පිරිසක් හරහා සිදු කළ හැකි බැවින් පළමු ශ්‍රේණියේ සිට එකො‌ළොස් වන ශ්‍රේණිය දක්වා ඉගෙනුම ලබන සියලුම දරුවන්ගේ විනය අධ්‍යයන කාර්ය මණ්ඩලයේ සහයෝගය ඇතිව කණ්ඩායමක් ලෙස කටයුතු කරමින් ඉහළ මට්ටමකින් පවත්වාගෙන යාමට කටයුතු කරමින් පාසල  ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක් ලෙස ඉදිරියට රැගෙන යාම මාගේ පරමාර්ථයයි.

බී.එස් ලියනගේ
නියෝජ්‍ය විදුහල්පති
මිනු/හුණුමුල්ල මහා විද්‍යාලය.