2023 ශිෂ්‍යත්වය සමත් අපේ හපන්නුට උණුසුම් සුභ පැතුම්.............


සොදුරු තක්සලාවක් නිර්මාණය කිරීම මාගේ පරමාර්ථයයි. ඒ සදහා ගුණ නැණ , කුසලතා, ආකල්ප වලින් පිරිපුන් දරු පිරිසක් නිර්මාණය කල යුතුය. වේගයෙන් වෙනස් වන ලෝකයක නව ප්‍රවනතා වලට මුහුණ දිය හැකි දරුවෙක් නිර්මාණය කිරීම සොදුරු තක්සලාවක කාර්යයි. එය අරමුණු කරගෙන ආකර්ශණිය ඉගෙනුම් පරිසරයක් ගොඩනගමින් අධ්‍යයන අනධ්‍යයන කාර්ය මණ්ඩලයට ඒ සදහා මග පෙන්වමින් ශිෂ්‍යත්ව සාමාන්‍ය පෙළ ප්‍රථිඵල ඉහළ නංවා ගනිමින් අප පාසල ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක් ලෙස ඉදිරියට රැගෙන යාම මාගේ පරමාර්ථයයි.
ඩබ්.ජී.සී සෙනෙවිරත්න
විදුහල්පතිනිය
මිනු/හුණුමුල්ල මහා විද්‍යාලය.
© 2025 මිනු/හුණුමුල්ල මහා විද්‍යාලය - මිනුවන්ගොඩ. All rights reserved. Design with by Webcomms Global | Help Desk