පාසල් ගීතය
දස අත සුපතල නුවණැස හෙළිකළ
සිප්සත දැනුම බෙදා
අපේ ප්‍රණාමය ඔබට පුදන්නෙමි
විදුහල් මව්නි දයා//
පළකළ සුවිසල් හුණුමුළු විදුහල්
මවගේ සෙනෙහසිනී
වසනෙමු හැමකල් පොකුරක මනකල්
කුසුමන් ලෙසින් සදා
සකල නලා නැණ පහන් බබළුවන
හෙළයේ නම රන්දා
සුරවිරු මහ පඩුවන් බිහිකළ
සමරමු හද බන්දා
යුගයෙන් යුගයට රටදැය නැගුමට
නංවා ජය කෙහෙලී
නැණැති දූ පුතුන් දහස් ගණන් යළි
හෙටත් තනනු මැනවී
දස අත සුපතල





